Facebook Ads වලින් consistent sales ගන්න ඕනේ නම්, guess කරන්න එපා.

Business owners සඳහා 1-to-1 Meta Ads Strategy Session එකක් — boost button එක ඔබලා ad run කරන එක විතරක් නොවෙයි, structured growth system එකක් හදාගෙන predictable sales & conversions generate කරගන්න.

Limited weekly slots | 60–90 minute private session

ඔබේ ads මෙහෙමද ?

Ads වලට සල්ලි දාන්නාම sales එන්නේ නැ

Audience එක හරියට select කරලා නැද්ද?

Pixel / Conversion tracking setup කරලා නැද්ද?

Campaign structure එක confusing ද?

Scaling කරන්න දන්නේ නැද්ද?

Facebook Ads වැඩ කරන්නේ නැති එක නොවෙයි — හරි Strategy එකක් නැති එක තමයි ප්‍රශ්නය.

Session එක Book කරන්න කලින් මේ Video එක බලන්න.

Quick intro about what to expect

මම Ravindu 👇මම Meta Ads campaigns, SEO optimization & conversion systems integrate කරලා predictable customer acquisition model එකක් create කරන්න businesses වලට support කරනවා. මෙම session එක theory based training එකක් නොව, practical, data-backed business growth strategy discussion එකක්.

ඇයි මම?

මම businesses වලට Meta Ads strategy, funnel optimization, conversion tracking use කරලා predictable customer acquisition system එකක් build කරලා දෙනවා.

Meta Ads optimization පිළිබඳ ප්‍රායෝගික experience තියෙනවා

Gut feeling නොව, analytics සහ performance metrics මත තීරණ ගන්නා data-driven decision making mindset එකක් තිබෙනවා.

Theory වලට වඩා real revenue, real results focus කරන business-focused approach එකක්.

SEO & website optimization පිළිබඳ ගැඹුරු knowledge තියෙනවා.

ඔබගේ පෞද්ගලික Session තුළ අපි කරන දේ

🔎

Business & Ad Account Audit

  • Campaign structure review
  • Budget allocation analysis
  • Audience targeting check
  • Creative & copy evaluation
  • Pixel & tracking setup review

🎯

Custom Strategy Build

  • Correct objective selection
  • Audience plan
  • Budget & scaling roadmap
  • Testing framework

📈

Growth Action Plan

  • What to stop
  • What to fix
  • What to scale
  • 30-Day improvement plan

Private Meta Ads Strategy Session

Session Details

  • 60–90 Minutes (Zoom / Google Meet)
  • Personalized review
  • Live discussion
  • Q&A included

Rs. 8,000

Rs. 4999

Intro Investment

🔥 සතියකට Session 5ක් පමණි.

Intro price valid this month.

මේක කා වෙනුවෙන්ද?

👤

Small business owners

👤

eCommerce brands

👤

Service providers

👤

Meta දැන්වීම් සඳහා මුදල් වියදම් කරන ඕනෑම අයෙකු

Guess කිරීම නවතා Scaling කිරීම ආරම්භ කිරීමට සූදානම්ද?

දැනට තිබෙන Meta Ads investment එක optimize කරලා predictable, scalable business growth system එකක් build කරන්න අදම start කරමු.